CS Inventory
Inventory Manager & POS system
Demo: http://cspos.csoftlanka.com/
CS Inventory
භාණ්ඩ හා සේවාවන්
– භාණ්ඩ වර්ගීකරණය
– වෙළද නාම
– Barcode
– වට්ටම්
– ප්‍රමාණ විචලන පිරික්සුම
– භාණ්ඩ ආකෘති හා පිටපත් කිරීම
– ප්‍රමාණ යාවත්කාලීන කිරීම
භාණ්ඩ අලෙවිය
– භාණ්ඩ නාමය, කේතය හෝ Barcode මගින් අලෙවි කරන භාණ්ඩ පහසුවෙන් සොයා ගැනීම.
– විවිධ ගෙවුම් ක්‍රම
– වෙළද වට්ටම්
– පාරිභෝගික රිසිට්පත
– Product Serial Numbers
සැපයුම්කරුවන්
මිලදී ගැනීමේ ඇනවුම්
– ඇනවුම් තත්ව පිරික්සුම
– ඇනවුම් ඊමේල් මගින් සැපයුම්කරු වෙත යැවීම
– ඇනවුම් PDF ලෙස භාගත කිරිම
– ඇනවුම් සඳහා තොග ලැබීම්
– ඇනවුම් සඳහා වට්ටම්
භාණ්ඩ ලැබීම්
– GRN
– ලැබීම් ලැයිස්තුව
වියදම් වාර්තා
පාරිභෝගික ලේඛන
බහු ස්ටෝරු/ගුදම් එකතු කිරීම
මිනුම් ඒකක
පරිශීලකයින්
– පරිශීලක සමූහ,
– පරිශීලක වරප්‍රසාද
– පද්ධති ප්‍රවේශය
– සක්‍රීය / අක්‍රීය කිරීම්
– ගිණුම සැකසීම
වාර්තා
– ප්‍රස්තාරික වාර්තා, සාරාංශ වාර්තා, විස්තරාත්මක වාර්තා
– දෛනික අලෙවිය
– තොග අව ප්‍රමාණය
– ලාභ – පාඩු
– අලෙවි සාරාංශ, සවිස්තර
සහාය විශේෂාංග
– භාණ්ඩ ප්‍රමාණ විචලන නිරීක්ෂකය
– ස්ටෝරු අතර මාරු වීම
– ගණකය
– උපකාරක අත්පොත
– දත්ත ආයත/නිර්යාත කිරීම
– පද්ධති සැකසුම්
වෙබ් පාදක ආරක්ෂිත මෘදුකාංගයකි.
පරිශීලක මුරපද ආරක්ෂිතයි.
තාක්ෂණික සහාය 24×7
මිනිත්තු 2න් සම්පූර්ණ ස්ථාපනය.
Windows, Linux, Mac
Epson/Epson compatible thermal printers සඳහා සහාය දක්වයි.
විවිධ තිර ප්‍රමාණ සඳහා අනුකූලයි.
අවම දෘඩාංග සම්පත් යටතේ ක්‍රියාත්මකයි.
ඉක්මන් පුහුණුව, පරිශීලක අත්පොත, දෘෂ්‍ය පාඩම්